ගම්පහ
කොළඹ මහනුවර මාර්ගයේ කොකිස්කඩේ හන්දියෙන් වමට හැරී කොස්සින්න මාර්ගයේ මීටර් 500 ගොස් නැවත වමට හැරී හෙට්ටිකන්ද මාර්ගයේ මීටර් 750 යනවිට වම්පස සුන්දර භූමිභාගයක පිහිටා ඇත. පරකන්දෙණිය, වෑබඩ, ඉඳිගහමුල, හෙට්ටිකන්ද, කිරිල්ලවල ආදී ජනාකීර්ණ පෝෂක ප්‍රදේශ මීට අයත්ය. ක්‍රීඩාවට මෙන්ම අනෙකුත් විෂය හා විෂය බාහිර කටයුතු වලට දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනට 240ක් සිටින අතර ආචාර්ය මණ්ඩලය 17කින් සමන්විතය.
ගුණ නුවණින් පිරි අනාගත පරපුරක් ගොඩනැඟීම
අනාගත අභියෝග වලට සාර්ථකව මුහුණදී ජයගත හැකි මනසක්,නිදහස් චින්තනයක්, නිර්මාණශීලී කුසලතායවයක්, දේශානුරාගයෙන් ඔද වැඩුණු යහපත් ආකල්ප හා සාරධර්ම වලින් පරිපූර්ණ වූ ජගත් පුරවැසියන් බිහිකිරීම