පරකන්දෙණිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය

ගම්පහ

පරකන්දෙණිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය

පරිසර නියමු හා පරිසර ළමා සමාජ පදක්කම් පැලැන්දවීමේ උත්සවය

slide1.png
slide1.png

 

නියෝජ්‍ය විදුහල්පති -කේ.ටී.අනෝමා මිය

බප/ගම්/පරකන්දෙණිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය  දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නඟන, බස්නාහිර පලාතේ ඇති දීප්තිමත්  මෙන්ම සුන්දර පාසලකි. ගරු විදුහල්පතිතුමා, ආචාර් ය මණ්ඩලය , පාසලේ අභ්‍යන්තර මෙන්ම බාහිර පරිසර කටයුතු සඳහා නිරතුරුවම ඇප කැප වී කටයුතු කරති. එමෙන්ම ශිෂ්‍ය නායක මණ්ඩලය පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරයි. තොරතුරු හුවමාරු කිරීම සඳහ මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරමි.