ගම්පහ
පරිසර නියමු හා පරිසර ළමා සමාජ පදක්කම් පැලැන්දවීමේ උත්සවය සැප්තැම්බර් මස තෙවන සතියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ
මෙවර ඉංග්‍රීසි භාෂා කොට්ඨාස තරඟ ක්ෂණික කතා ප්‍රථම හා දෙවන ස්ථාන/ නිර් මාණාත්මක ලිවීම කෙවන ස්ථානය අප පාසල විසින් දිනා ගන්නා ලදී
මෙවර ඉංග්‍රීසි භාෂා කලාප තරඟ ක්ෂණික කතා දෙවන හා තෙවන ස්ථාන අප පාසල විසින් දිනා ගන්නා ලදී.