2023 කොට්ඨාස මට්ටමේ ඉංග්‍රීසි භාෂා (නිර්මාණාත්මක රචනා) තරඟ ප්‍රථම හා දෙවන ස්ථාන දිනාගන්නා ලදී. 2023 කොට්ඨාස මට්ටමේ ඉංග්‍රීසි භාෂා (අක්ෂර වින්‍යාස) තරඟ දෙවන හා තෙවන ස්ථාන දිනාගන්නා ලදී. 2023 කොට්ඨාස මට්ටටම් ඉංග්‍රිසි භාෂා (ස්ක්‍රැබල් ක්‍රීඩාව) තරඟ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.





