ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ළමාරක්ෂක අධිකාරියේ ශ්‍රම දායකත්වයෙන් අප පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා දෙදින නායකත්ව වැඩමුළුව අගෝස්තු මස 14 හා 15 දෙදින තුල සාර්ථකව නිම කරන ලදී.
මෙම වැඩමුළුවේදි අප පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්වය පිළිබඳ විධිමත් පුහුණුවක් එම නිලධාරින් විසින් ලබා දෙන ලදී.





